Follow these steps to submit a deposit request from your BYEXT account.
-
1
Log in to your account and open the Dashboard.ඔබගේ ගිණුමට ලොග් වෙලා Dashboard පිටුව විවෘත කරන්න.
-
2
Go to the Deposit section or click the Deposit action button.Deposit section එකට යන්න නැත්නම් Deposit button එක ක්ලික් කරන්න.
-
3
Transfer the money to the official BYEXT bank account shown on the page.පිටුවේ පෙන්වන BYEXT නිල බැංකු ගිණුමට මුදල් මාරු කරන්න.
-
4
Enter your invoice or reference number, amount, and deposit date.ඔබගේ invoice/ref number, amount සහ deposit date එක ඇතුළත් කරන්න.
-
5
Upload your deposit slip screenshot or PDF.ඔබගේ deposit slip screenshot එක හෝ PDF එක upload කරන්න.
-
6
Submit the deposit request and wait for admin approval.Deposit request එක submit කරලා admin approval එක එනතුරු රැඳී සිටින්න.